මුලින්ම අපේ අඩවියට ගොඩ වෙන ඔයාලට හිස නමා අචාර කරන ගමන්ම පුංචි හැදින්වීමක් කරන්නම්,,
ගොඩක් කාලෙක ඉදන් හිතේ තිබුන ප්‍රාර්ථනාවක් සපල උනා කියලා දැනෙන කොට පුංචි ආඩම්බරයක් දැනෙනවා හිතට..බ්ලොග් එකක් කරන්න ඕන කියලා මට මුලින්ම හිතුනේ ෆේස්බුක් වෙබ් අඩවියේ අපේ ගෘප් එක ට ගාලාගෙන එන ඔබේ ගැටළු වලට තවත් පුළුල් විදියට උත්තර දෙන්න සහ මගේ දැනුම වැඩි කරගන්න ඕන කියන අදහස නිසා.. ඒ වගේම කියන්න ඕන මේ මම ලියන මුල්ම පොස්ට් එක අඩු පාඩු වැරදි තියනවා නම් සමාවෙන්න...තාක්ෂණය මුළු ලෝකෙම විශ්ව ගම්මානයක් කරලා තියන අවදියක අපි නව තාක්ෂණික ක්‍රම වේදයන් හදාරnna ඕන කියන එකයි මගේ මතය.. ඒ වගේම ශ්‍රීලාංකිකයා දැනුමින් සන්නද්ධ කිරීම මගේ එකම අරමුණයි!! ඒක නිසාම මම මේ අඩවියේ
"අන්තර්ගතය"
02 ඇන්ඩ්‍රොයිඩ්
03 හැකිං
04 ෆොටෝෂොප්
05 මෘදුකාංගය
06 ඊ-මනි
07 බ්ලොගින්
08 ඇන්ඩ්‍රොයිඩ් ඇප්
09 නෙට්වර්කින්
10 ෆේස්බුක් වැඩකෑලි
11 ඉන්ටර්නෙට් වැඩකෑලි
12 පිටසක්වළ ජිවය
13 නව තාක්ෂණය
14 ජොබ් වේකන්සි
15 වෙනත්
කියන මාතෘකාවන් යටතේ කතා කරන්න අපි ලෑස්ති.. මුලිකවම මේ වෙලාවේ මතක් කරන්න ඕන මගේ සහෝදර ඇඩ්මින් වරයා.. "ශානක මහකුබුර" ඔහුත් මේ ක්ෂේත්රයේ ප්‍රවීනයෙක්,,ඒ වගේම මගේ ලගම මිතුරෙක්, එම නිසාම ඔහුත් මේ ගමන සදහා මා සමග නිබදව සිටි බව මතක් කල යුතුයි..මම අඩවිය නිර්මාණය කිරීමේදී ඇති වූ යම් ගැටළු ඔහුගේ දායකත්වය නිසා සාර්ථකව නිරාකරණ කළ බව සතුටින් දන්නවා සිටිමු,, ඒ වගේම සෑම කටයුත්තකදීම මා දිරිමත් කරමින් මා ළගින් සිටි මා ආදරණීය “ඔෂි” සිහිපත් කරන්නේද සතුටිනි,,,,තවද මගේ ෆේස්බුක් අඩවියේ මිතුරන් වී සිටින මිතුරන් විශාල ප්‍රමාණයක් මා දිරිමත් කල බව මතක් කල යුතුයි.. එයින් කිහිප දෙනෙකු අතර
01 තිලින නුවන් (සහෝදර ඇඩ්මින් වරු ෆේස්බුක් ගෘපයහි)
02 මාස් සයිඩ් (සහෝදර ඇඩ්මින් වරු ෆේස්බුක් ගෘපයහි)
03 රේමා
04 සිහිල් සුලක්කන
05 වයි.ස් යොහාන්
06 රුවන් සමරසිංහ
07 චාන් චන්දන
08 සිත් රුල්ස්
09 ලසිත් උදයංග
11 නුවන් මදුරංග
12 රුවන් සමරසිංහ
13 සචින් මදුවන්ත
14 පමිත්ර දිසානායක
15 ජනිත මදුරංග
16 හිමේෂ් ෆ්රනාන්ඩෝ
18 අනුහස් අබිශේක සේනානායක
19 තරිදු ශ්‍රී ජයසුන්දර
19 තරිදු ශ්‍රී ජයසුන්දර
එමෙන්ම නම් මතක් කරන්න බැරි උන විශාල ප්‍රමාණයක් සිටින බව ඉස්තූතී පුර්වකව සිහි කල යුතුයි.. සියළු දෙනාගේම නම් ප්‍රකාශ කිරීම අපහසු බව කරුණාවෙන් මතක් කර සිටිමි.. ඔබත් සමග දිගු ගමනක් යාමට අපේක්ෂා කරන අතර අප සමග නිරන්තරයෙන් සිටින ලෙසට ඉල්ලා සිටිමි,,,,, නිරන්තරයෙන් අලුත් වන ලෝකයේ සැබෑ තතු ඔබ වෙත ගෙන ඒමට අප බැදී සිටි.. ශානක සතු මානා දැනුමත් මා සතු දැනුමත් ඔබේ අදහස් සහ චෝදනාත් උපයෝගී කර ගනිමින් දිගු ගමනක ආරම්භය මෙසේ තබන්නෙමු.. දිනක යහපත් ලොවක අරුනළු දකින තුරු අපි ඔබ සමග සිටින්නෙමු.. සියළු දෙනාටම ඉස්තූතිය පුද කරමි!! සියළු දෙනාටම අප හා සම්බන්ද වන සමාජ වෙබ් අඩවි පහතින් සටහන් කරමි!
මම “තරුක් ශෙනු බණ්ඩාර එදිරිසූරිය”
01 “තරුක් ශෙනු බණ්ඩාර එදිරිසූරිය” (ඇඩ්මින්)
-ස්කයිප්- (tharuk.bandara)
02 ශානක මහකුබුර (ඇඩ්මින්)
-ස්කයිප්- (shanka.mahakubura)
එහෙනම් ජය වේවා!
ඔන්න ඉස්සල්ලම මම ,මේක දිගටම කරගන යන්න සහෝ මම සුබ පතනවා,ජය ශ්‍රී
ReplyDeleteආඩම්බරයි බන්...හැට්ස් ඔෆ්ෆ් ෆෝ යු :)
ReplyDeleteඉස්තුතී මචන් ලසියා...
ReplyDeleteඉස්තුතී ඉසුරු...ඔයාලා එක්ක හැමදාම ඉන්න බලාපොරොත්තු වෙනවා
ReplyDeleteදැන් වසරක් පිරෙන්න ලං වෙන මොහොත..
ReplyDeleteඅපි සාර්ථක තැනක ඉන්නව...
හදවත කිති කැවෙන සතුටක් දැනෙනවා....