Friday, February 6, 2015

"Android Music ප්ලේයර් අතර වැඩකාරයා (PowerAMP Full Version 100% Working-2015)"


ෆේස්බුක් මගේ ගෘප් එකේ (Android Pain Killers) මෙතනින් ගෘපයට යන්න වැඩිම ඉල්ලීම තිබුණ ඇප් එකයි මම මේ අරන් එන්නේ.. මගේ ගෘප් එකේ

  • Pulsara Wishmin Aponsu
  • Asela Madushanka Perera
කියන මගේ සහෝදර වරුන්ටත් මේක උපකාර වෙන්න ඕන කියලයි මම මේ පෝස්ට් එක ලියන්න හිතුවේ..(තව අය ඉන්නවා ඈ..) ඒ අයට වගේම මේක අව්ලක් උන හැමෝටම මේ අව්ල නැති කරගන්න මම උදව් කරන්නම්..හොදයි කෙල්ලනේ.. කොල්ලනේ මේකට ගේම අදින එක එච්චර ලේසි නෑ.. මොකද (පේනවා නේ අන්ලොකර් එක විතරක් $3.99 වෙනවා ඒ වගේම ෆට්ටම ෆට්ට මියුසික් ප්ලේයර් එකක් නිසා මේක ටිකක් ගණන් උස්සනවා.. (අපිටනම් ඕවා ලොල්) මෙන්න මෙහෙමයි ගුගල් ප්ලේ ලොක්කා කියන්නේ


Key Features:
- plays mp3, mp4/m4a (incl. alac), ogg, wma*, flac, wav, ape, wv, tta, mpc, aiff (* some wma pro files may require NEON support)
- 10 band optimized graphical equalizer for all supported formats, presets, custom presets
- separate powerful Bass and Treble adjustment
- stereo eXpansion, mono mixing, balance
- crossfade
- gapless 
- replay gain
- plays songs from folders and from own library
- dynamic queue
- lyrics support, including lyrics search via musiXmatch plugin
- embed and standalone .cue files support
- support for m3u, m3u8, pls, wpl playlists
- OpenGL based cover art animation
- downloads missing album art
- custom visual themes, lot of skins available on Play
- 4 widget types with many selectable styles, advanced customization; Android 4.2 lock screen widgets
- configurable lock screen
- headset support, automatic Resume on headset and/or BT connection (can be disabled in settings)
- scrobbling
- tag editor
- fast library scan
- high level of customization via settings
 හොදයි එහෙනම් අපි වැඩේට බහිමු.. 

ගොඩක් අයට මේක Full කරගන්න බැරුව ෆට්ට ගේමක් ඇද්ද බව මම දන්නවා.ඉතින් ඔන්න කොල්ලනේ.. අහ්හ් කෙල්ලනේ.. ;-) 
මේ වැඩේ කරන්න ක්‍රම 03 තියනවා හරි හරි අපි ක්‍රම 03 ම බලමුකෝ

01 ක්‍රමය. - (ලකී පැචර් මගින් පැච් කර ගැනීම..) (Useing Lucky Patcher)

මුලින්ම මෙන්න මේ ඇප් ඩවුන්ලෝඩ් කරන්නකෝ..
 (ඔව්.ඔව් මෙතන පවර් ඈම්ප් ප්‍රිමියම් එකත් තියනවා.ඒ එක්කම ලකී පැචර් කියන ඇප් එකත් ඕන වෙනවා..) (ලකී පැච්ර් එකත් මම ගානේ ෆ්‍රී ඈ..)
හරි එහෙනම් දැන් කරන්න තියෙන්නේ ඕකේ තියන ඇප් 3ම ඔයාගේ Android උපාංගයට Install කරගන්න.. හරි එහෙනම් වැඩි කතා ඕන නෑ.. මෙන්න මේක බලලා වැඩේ ගොඩ දා ගන්නකො...

                                        

02. ක්‍රමය - (ක්‍රැක් කරන ලද ගුගල් ප්ලේ ස්ටෝර් එකක් මගින් පවර් ඈම්ප් ක්‍රැක් කිරීම) (Useing Cracked Google Play Stor) 
(අවවාදයයි-ඇප් එක අප්ඩේට් කිරීමෙන් වළකින්න!)


හරි එහෙනම් බලමු මේකෙන් වැඩේ ගොඩ දා ගන්නේ කොහොමද කියලා.. මුලින්ම මෙන්න මේ ඇප් බා ගන්නකො...

Poweramp Full Apk & Play Stor Crack Apk

හරි එහෙනම් ගත්තා නේ??
දැන් කරන්න තියෙන්නේ මෙන්න මේක බලලා වැඩේ ගොඩ දා ගන්න එක...

                                       

හරි අපි දැන් ක්‍රම දෙකක් ට්‍රයි කළා නේ.. හම්මේ ඉටින් ෆට්ට මහන්සි ඈ.. ඒ උනාට අපි තව ක්‍රමයක් කියන්න යන්නේ.. දන්නවා නේ පහු වෙන්න තාමා හොද දේවල් ලැබෙන්නේ.. හික්ස්ස්ස්ස්ස් මම දෙන්න යන්නේ දැන් මේ මුකුත් කරන්න ඕන නැති ක්‍රැක් කරපු Power Amp Apk එක කොහොමද මරු නේ... 

03 ක්‍රමය - ක්‍රැක් කරන ලද Poweramp Apk (Already Cracked Apk)

මෙන්න එහෙනම් ගන්න ඒක,,, මේක අප්ඩේට් කරන්න යන්න එපා එහෙම උනොත් බඩු මාට්ටු වෙනවා ඈ... මෙන්න එහෙනම් ගන්න.. මේක Full එක ඈ...


දැන් ඉතින් ගොඩ නේද?? හරි කස්ට්ටියටම කියන්න තියෙන්නේ මේ 01/02/03 කියන ක්‍රම වලින් එකක් හෝ තුනම හරි යනවා.. ඔයාල හරියට මේ පිළිවෙලට කලොත් ඔක්කොම ක්‍රම හරි යනවා..මොකද මේවා මම අත්හදා බලලා දාන්නේ.. අම්ම්මෝ ෆට්ට දිග උනා නේ හිතුවට වඩා පෝස්ට් එක අව්ලක් නෑ ඔයාලා ගොඩ නම් මට ඒ ඇති.. එහෙනම් ජය වේවා.. ආයෙම පෝස්ට් එකකින් හම්බ වෙමු....හිතට ෆිට් වෙන්න කමෙන්ට් එකක් දාලම යන්න ඈ.. එහෙනම් ජය වේවා..

"ලොව වේගවත්ම File Transfer ඇප් එක" - SuperBeam Pro (ඇන්ඩ්‍රොයිඩ් සදහා)


හොදයි යාලුවනේ....මම අද දෙන්න යන්නේ ලෝකේ වැඩිම පිරිසක් බාවිතා කරන Android ඩේටා ට්‍රන්ස්ෆ්ර් ඇප් එකයි..එකත් Pro App එක ඈ.. කොහොමද ෆට්ට නේ.. දන්නවා නේ අපි ඉතින් ඔයාලා ගැන හිතනවා නේ..දන්නවද මේක මාකට් එකේ කීයද කියලා $3.75 වෙනවා පොඩි ගානක් උනත් කොහොමද අපේ අයට ක්‍රෙඩිට් කාඩ් එකක් නැතුව ගන්නේ.. ඔන්න ඒ අයටයි මේ...(40-60mbps Speed)(***** එහෙම දා ගන්න කොට ෆට්ට වටිනවා ළමයි මේක :-P ) මෙන්න ගුගල් මාකට් එකේ තියන විස්තරය..
Description

Powered by LiveQoS
SuperBeam is the easiest and fastest way to share large files between Android devices using WiFi direct. Devices can be paired using QR codes (with the included QR code scanner) , NFC or manual sharing key (PRO).

No more clicks and manual approvals for connections. SuperBeam makes file sharing as convenient and fast as it should have been, because it is 2014 already!

Features:
• Blazing fast transfer speeds using WiFi direct.
• Pair devices using NFC or QR code scanning.
• Sharing with devices that do not have SuperBeam through web interface.
• Share single or multiple files of any type (photos, videos, zip files, APK's... You name it!).
• Supports Android 2.3.3 and later.
• Uses port 8080 for all types of transmissions, which means more compatibility on restricted WiFi networks.
• Light and dark color themes.
All received files are stored under "/sdcard/SuperBeam" directory by default, this can be changed in settings (PRO). Don't worry about duplicate files, SuperBeam will automatically add unique numbers to duplicate file names.

SuperBeam Switches to hotspot mode automatically for devices that doesn't support WiFi direct. Also, it can use existing WiFi network connection between devices in case WiFi direct fails.
මුලින්ම කියන්න තියෙන්නෙ Android Smart Phone තියෙන කස්ටියට මෙක මරේ මරු App එකක්. Phone එකෙන් WIFI මගින් Files Share කරන එක පට්ටම පට්ට ලේසි කරල තියෙනව මේ App එක. මම දන්න විදියට Files Share කරන්න තාමත් කස්ටිය වැඩිපුරම Use කරන්නෙ Bluetooth. ඒ වුනාට අඩු ගානෙ අහල වත් ඇතිනේ Wifi මාර Speed කියලා
මෙකෙන් Files Share කරන්න Phone දෙකේම Super Beam App එක තියෙන්න ඕන. Scan කරන්න, Wifi On/Off කරන්න, කරදර වෙන්න ඕන නෑ. File එක Send කරන Devise එකේ Genarate වෙන QR Code එක අනිත් Devise එකේ Camera එකෙන් Scan කරන්න විතරයි තියෙන්නෙ.
මෙන්න එහෙනම් බලන්නකෝ කරණ විදිය.. 


Super Beam සේරම වැඩ ටික කරල Connection එකත් Disable කරල දානවා. Bluetooth වගේ කරදරයක් නෑ. පාවිච්චි කරලම බලන්නකො යාළු...... ඔන්න එහෙනම් ඩවුන්ලෝඩ් කරගන්න... ඒ වගේම කමෙන්ට් එකක් දෙන්න අමතක කරන්න එපා.. ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා...

Thursday, February 5, 2015

"Matrix Effect එකක් හදමුද?" (නෝට් පෑඩ් ෆන් 01)"


හරි එහෙනම් කස්ට්ටිය හම්බෙන්න මම ඔන්න ආයෙම ආවා.. දිගු නිහැඩියාවක් එක්ක ගොඩක් කාලයක් ඉදල ආපහු බ්ලොග් එක ලියන්න ඕන කියල හිතුන මට...
පොඩි ෆන්කි වැඩකින්ම වැඩ පටන් ගන්න ඕන කියල හිතුන මට.. :-)
 හොදයි එහෙනම් අපි වැඩේට බහිමු.. ඔන්න අද කියන්න හදන්නේ IMDb රේටින්ග් 8.7 තිබුන The Matrix (1999) -(නම උඩ ක්ලික් කරළා ඕන නම් ඩවුන්ලෝඩ් කරගන්න ඈ) කියන ෆිල්ම් එකේ එන පොඩි වැඩ කෑල්ලක් අපේ කොම් එකෙන් / ලැපෙන් කරන්නේ කොහොමද කියලා.. ඔයාල ෆිල්ම් එක බලල තියනවා නම් දැකල ඇති එකේ නිතරම කොළ පාට ඉෆෙක්ට් එකක් නිතරම පෙන්නවා.. අහ්හ් ඒක තමා :-P
මම කියන්නේ ඒක නෝට් පෑඩ් එකකින් හදන්නේ කොහොමද කියලයි.. හරිම ලේසි වැඩක් කරන්න තියෙන්නේ.. මෙන්න මෙච්චරයි,, මේ පහල තියන කෝඩ් ටික

@echo off
color 02
:start
echo %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random%
goto start

නෝට් පෑඩ් එකකට කොපි/පේස්ට් (Copy-Paste) කරගන්න ඊට පස්සේ Matrix.bat කියලා Save කරන්නකෝ..රයිට් Save කලාම හැදෙන bat එක Double Click කරලා ඕපන් කරන්නකෝ... බලන්නකෝ මොකද වෙන්නේ කියලා.. එහෙනම් කරලම බලන්න...
Scroll to Top